බෙලිඅත්ත මාතර දුම්රිය මාර්ගය හැදීම ඇරඹුවෙ එජාපයේ විජේපාල මෙන්ඩිස් ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 7, 2019

බෙලිඅත්ත මාතර දුම්රිය මාර්ගය හැදීම ඇරඹුවෙ එජාපයේ විජේපාල මෙන්ඩිස් ඇමති

බෙලිඅත්ත සිට මාතර දක්වා දුම්රිය මාර්ගය මහින්දගේ වැඩක් බවත් එය අර්ජුන ඇමති විවෘත කිරීම වරදක්
බවත් දක්වමින්
ඊයේ ඇතිවූ විරෝධතාවන් ගැන අදහස් දක්වා තිබෙන ඇමති මංගල සමරවීර පවසා ඇත්තේ,
බෙලිඅත්ත මාතර දුම්රිය මාර්ගය මින් ඉහත ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කළ එජාපයේ නැසීගිය විජේපාල මෙන්ඩිස් ආරම්භ කරන ලද්දක් බවයි.
මහින්ද රාජපක්ෂ යුගයේදී මෙය අතහැර දමා තිබූ බවත් නැවත 2015 ජනවාරියේ සිට යහපාලන රජය යටතේ වැඩ අරඹා අවසන් කරන ලද බවත්ය.
මේ නිසා මහින්ද රාජපක්ෂට ගෙූරවය දියයුතුයයි දක්වා කඩාකප්පල් කළ පිරිස් මේ ඉතිහාසය දැනගතයුතු බවද ඔහු කීය.

No comments:

Post a Comment

Post Bottom Ad