හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය, 2019 ජනවාරි 18 සිකුරාදා දින හවස 3.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී
එළිදැක්වෙයි. මෙම උත්සවයේදී ආරාධිත දේශන පවත්වන්නේ සුදර්ශන සමරවීර සහ සහන් කසීර වික්‍රමසිංහ ය. සභාව මෙහෙයවීම විදුර ඩයස් අභයගුණවර්ධන විසිනි.
Tuesday, January 15, 2019
හෙල්මලී ගුණතිලකගේ කුළුඳුල් ග්‍රන්ථය 'සහස් පියවර' දොරට වැඩුම 18 දා
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment