බස්නාහිර පළාත් සන්ධානේ මන්ත්‍රී දෙපළක් විපක්ෂයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 4, 2018

බස්නාහිර පළාත් සන්ධානේ මන්ත්‍රී දෙපළක් විපක්ෂයට

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන නවුසර් ෆවුසි සහ කීර්ති කාරියවසම් යන මන්ත්‍රීවරුන් අද විපක්ෂයේ අසුන් ගත්හ.
අනතුරුව ඔවුන් සභාව
හමුවේ විශේෂ ප්‍රකාශ කරමින් සිය තීරණය පිළිබදව අදහස් පළ කළේ ය.වත්මන් පරිපාලනය සමග තමන්ට කටයුතු කිරිමට නොහැකි බවත්
වත්මන් සන්ධානයට සහ ප්‍රතිපත්තිවලට එකඟ නොවන බැවින් ඊට විරෝධය දැක්වීමක් ලෙස විපක්ෂයට එක් වීමට තමා තීරණය කළ බව ඔවුන් වැඩිදුරටත් කියා තිබේ.
නවුසර් ෆවුසි ගේ පියා ඒඑච්එම් ෆවුසිද පසුගියදා පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන් ගත් අයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad