එජාපයෙන් ජය සැමරුම් රැළියක් සඳුදා ගෝල්ෆේස් එකේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 16, 2018

එජාපයෙන් ජය සැමරුම් රැළියක් සඳුදා ගෝල්ෆේස් එකේ


යුක්තියේ සටන සැමරීම යුනවෙන් දේශපලන කුමන්ත්‍රණය පැරදවීමේ ජය සැමරුම් රැළියක් පැවැත්වීමට
එජාපය සූදානම් වේ.
එය හෙට 17 සදුදා දින ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන බවතක් එයට පැමිණෙන ලෙස එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව ඕනෑම පක්ෂයක අයෙකුට හැකියාව ඇති බවත් දන්වා තිබේ.
එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පක්ෂ පාට භේදයකින් තොරව ඒ සඳහා ජනතාවට ආරාධනා කරන බවයි. එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ජාතික සංවිධාන සහ වෘත්තීය සමිති මෙම රැලියට එක්වන බවට වාර්තා පළවේ.

No comments:

Post a Comment

Post Bottom Ad