රුපියල තවත් පහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 14, 2018

රුපියල තවත් පහළට

ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ රුපියල අවප්‍රමාණය වීම ඊයේ (13) වාර්තා විය. ශ්‍රී ලංකා
මහ බැංකුව

පෙන්වා දෙන අන්දමට ඊයේ ඇමෙරිකන් ඩොලරයේ විකුණුම් මිල රුපියල් 177.30ක් වී තිබු අතර ගැනුම් මිල රුපියල් 173.40ක් ලෙය ඉහළ ගොස් තිබුණි.

පෙරේදා ඩොලරයේ විකුණුම් මිල රුපියල් 176.86ක් වූ අතර ගැනුම් මිල රුපියල් 172.96ක්  ලෙස පැවැතිණි.


-ජයසුරිය උඩුකුඹුර-

No comments:

Post a Comment

Post Bottom Ad