ශ්‍රී ලන්කන් සභාපති රන්ජිත් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 13, 2018

ශ්‍රී ලන්කන් සභාපති රන්ජිත් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි


ශ්‍රී ලන්කන් ගුවන්
සේවයේ සභාපති ලෙස කටයුතු

කළ රන්ජිත් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට
තීරණය කර තිබේ. අද දිනයේදී ඔහු සිය ඉල්ලා අස්වීම් භාර දී තිබේ.
මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් වූ මනෝ තිත්තවැල්ල මහතාද පසුගිය 30 දා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මාස 6කට ආසන්න කාලයක් ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති ලෙස කටයුතු කළේය. ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad