ඊයේ ගාලු ක්‍රිකට් පිටියේ හෙළුවෙන් දිවූ සුද්දා (ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 8, 2018

ඊයේ ගාලු ක්‍රිකට් පිටියේ හෙළුවෙන් දිවූ සුද්දා (ඡායාරූප)


ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර  පළමු ටෙස්ට්
තරගයේ දෙවැනි දිනය ඊයේ පැවැත්වෙන අතරවාරයේ

 ඉනිම් විවේකය අතරතුර විදෙස් ජාතික ප්‍රේක්ෂකයෙකු ක්‍රීඩා පිටිය හරහා නිරුවතින් දිවයාමක් වාර්තා විය. ආරක්ෂක අංශ මැදිහත්වී ඔහුව ඉවත් කරන ලද අතර ඔහු දිවයන අවස්ථාව ඡායාරූපයට නැගුනේ පහත පරිදිය.



No comments:

Post a Comment

Post Bottom Ad