මහින්ද වියරුවෙන් ජනාධිපති කාර්යාලයේ යකා නැටුවේ ඇයි ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 7, 2018

මහින්ද වියරුවෙන් ජනාධිපති කාර්යාලයේ යකා නැටුවේ ඇයි ?


අද සවස නව ආණ්ඩුවට සහය දක්වන එක්සත් ජනතා නිදහස් සංධාන සහ වෙනත් පක්ෂවලින් සහය පළ කිරීමට පැමිණි මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්‍යාලයට කැදවා තිබූ අතර ඒ සදහා සහභාගී වී ඇත්තේ මන්ත්‍රීවරු 86 දෙනෙකු පමණි.
මේ බව වැටහී ගිය වහාම හිටපු ජනාධිපති , අගමැති මහින්ද රාජපක්ෂට යක්ෂාවේෂ වී ඇති අතර එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා සහ කපුකම සදහා දායක වූ සියලු පාර්ශව වෙත මැදමූලන භාෂාවෙන් ආමන්ත්‍රණය කර තිබේ.
ජනාධිපතිවරයා දෙසට හැරුනු මහින්ද "මට හෙට වෙනකොට 113 ඕන. නැත්නම් මම නරක මිනිහා කියන්න එපා" යැයි පවසමින් ජනාධිපති කාර්‍යාලයෙන් පිටව ගොස් ඇත.
මේ වනවිට මෙම රැස්වීමට සහභාගී නොවූ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් ජංගම දුර්කතන පවා විසන්ධිකර ඇති අතර රාජපක්ෂ මහතාගේ තර්ජනය හමුවේ බිය වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම මන්ත්‍රීවරුන් සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇත.
32,592 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad