විජේදාස රාජපක්ෂ රනිල් හැර නොයන බවට මුද්දර උඩ අත්සන් කරලා පැන්නේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 1, 2018

විජේදාස රාජපක්ෂ රනිල් හැර නොයන බවට මුද්දර උඩ අත්සන් කරලා පැන්නේ


විජේදාස රාජපක්ෂ ඇමති ධූරයක් ලබා ගැනීම සඳහා නව රජය වෙත ගමන් කළේ
එජාපයට

බොරු කරමින් බවත් ඔහු නව ඇමති ධූරයේ දිවුරුම් දීමට පෙර අරලියගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට පක්ෂපාතී බවට හා එජාප රජය හැර නොයන බවට දිවුරුම් ප්‍රකාශයක මුද්දරයක් උඩ දිවුරා සටහනක් තබා තිබෙන බවත් හිටපු ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවට එම දිවුරුම් ලේඛනයද රැගෙන ආවේය.

No comments:

Post a Comment

Post Bottom Ad