නව අගමැති වැඩ බාරගනී (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 29, 2018

නව අගමැති වැඩ බාරගනී (VIDEO)

නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතා  මීට සුළු මොහොතකට පෙර  අග්‍රාමාත්‍ය  කාර්යාලයේදී  සර්ව ආගමික ආශිර්වාදය මැද සිය රාජකාරී ආරම්භ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ , නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, දිනේෂ් ගුණවර්ධන , බන්දුල ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරු රැසක්  මෙම අවස්ථාවට සහභාගී වී සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad