ජොන්ස්ටන් නිදහස් කළ තීන්දුවට එරෙහිව නීතිපති නැවත ඇපීල් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 19, 2018

ජොන්ස්ටන් නිදහස් කළ තීන්දුවට එරෙහිව නීතිපති නැවත ඇපීල් කරයි


ස.තො.ස. ගබඩාවලීන් රුපියල් ලක්ෂ 52කට අධික භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීමේ චෝදනාව මත
පවරා ඇති නඩුවේ විභාගය

අවසානයේ විත්තියේ සාක්‍ෂි නොකැඳවා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනා නිදොස් කර නිදහස් කරමින් කුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව නිතිපතිවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

කුරුණෑගල මහාධිකරණය ලබා දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කිරීමට සුදානම් වන බවද නීති ආරංචිමාර්ග සඳහන් කරයි.



-බුද්ධිමාල් රුබේරු-

No comments:

Post a Comment

Post Bottom Ad