පුද්ගලයෙකු මරුදුටු හෝමාගම ත්‍රීවීල් වෑන් අනතුර CCTV - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 18, 2018

පුද්ගලයෙකු මරුදුටු හෝමාගම ත්‍රීවීල් වෑන් අනතුර CCTV

හෝමාගම පිටිපන හල්ගහදෙණිය ප්‍රදේශයේ ඊයේ (17) සවස ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුර නිසා එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලැබුවා. මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු වූ පිටිපන උතුර ගබඩාවත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි. අනතුර සිදුව අවස්ථාවේ ඔවුන් බීමතින් සිටින්නට ඇති බවට පොලිසිය සැකකරයි.

No comments:

Post a Comment

Post Bottom Ad