පෙට‍්‍රල් ඩීසල් මිල සඳුදා නැවතත් ඉහලට යන ලකුණු‍ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 8, 2018

පෙට‍්‍රල් ඩීසල් මිල සඳුදා නැවතත් ඉහලට යන ලකුණු‍


රජය හඳුන්වාදී ඇති මිල සුත‍්‍රය අනුව සෑම මසකම 10 වැනිදා තෙල් මිල සංශෝධනය කිරීමට යෝජිත වන
අතර ඒ අනුව

තව දින දෙකකින් 10 සඳුදා නැවත පෙට්‍රල් මිල සංශෝධනය කරන්නට නියමිතය.
පසුගිය මාස අගයට වඩා ලෝක වෙලදපලේ බොරතෙල් මිල ඉහළයාම හේතුකොට මෙවර වැඩිවීමක් අපේකෂා කළ හැකි බවත් ඒ අනුව පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළයන්නට ඉඩ ඇති බවත් වෙළෙඳපොළ ආරංචි හෙලි කර කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad