කරන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න. ජනාධිපතිටයි අගමැතිටයි රවී කිව්ව දේ මෙන්න. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 19, 2018

කරන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න. ජනාධිපතිටයි අගමැතිටයි රවී කිව්ව දේ මෙන්න.


මහ බැංකුව කරන්න පුළුවන් අයට භාරදී කරන්න බැරි අයට ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ දී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

19,563 Viewers


No comments:

Post a Comment

Post Bottom Ad