ප‍්‍රබල ඇමති හා මන්ත‍්‍රී ගුවන් යානයේදී කුණුවෙන්නම අරක්කු බොයි.. වෙරි වැඩි වී ගුවන් යානයම අපායක් කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 19, 2018

ප‍්‍රබල ඇමති හා මන්ත‍්‍රී ගුවන් යානයේදී කුණුවෙන්නම අරක්කු බොයි.. වෙරි වැඩි වී ගුවන් යානයම අපායක් කරයි..


දැනට දින කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූ ඉන්දියාවේ තමිල්නාඩු හිටපු මහ ඇමැති වූ මුත්තුවෙල් කරුනානිධිගේ අවසන් කටයුතු සඳහා ශ්‍රී ලංකාවෙන් ද දේශපාලනඥයින් කිහිප දෙනෙකු සහභාගී විය.
මෙසේ ගිය වැඩි පිරිසක් දෙමල ජාතික දේශපාලඥයන් වන අතර ඔවුන් හා කරුණානිධි අතර ඉතා සමීප සබඳතාවයක් පැවතිණ.
සිය හිතවතාගේ දේහයට අවසන් ගෞරව දක්වා ආපසු එන ප්‍රබල ඇමතිවරුවරයෙක් හා මන්ත‍්‍රීවරයෙක් ඉන්දීය ගුවන් තොටුපළටම පැමිණ ඇත්තේ යහමින් මත්පැන් පානය කිරීමෙන් පසුය.
කොළඹ බලා එන ගුවන් යානයේදීද මෙම දෙදෙනා තව තවත් මත්පැන් පානය කර තිබේ.
ඉන් බදම ඉක්මවා ගිය ඔවුන් ඉතා අධික ලෙස වෙරිමත් වී මගින් ද සිටියදී විවිධ වෙරිමත හැසිරීම්වල නිරත වූ බව ඇසින් දුටුවෝ පවසති.
කෙසේවෙතත් ගුවන් යානය ඉක්මනින් කොළඹට ආ නිසා වැඩි වේලාවක් එම දර්ශනය මගින්ට දැකීමට නොහැකි වූ බවද වාර්තා වෙයි. මෙසේ දැඩි ලෙස බීමතින් ආ ඇමතිවරයා කොළඹ වන අතර හිටපු ඇමතිවරයෙක් වන වත්මන් මන්ත‍්‍රීවරයා වතුකරයේය.

No comments:

Post a Comment

Post Bottom Ad