ආසියානු කුසලානය සදහා නම් කල ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 18, 2018

ආසියානු කුසලානය සදහා නම් කල ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ආසියානු කුසලානය සදහා 31දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර ඇති බව විදෙස් වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

අප‍්‍රිකානු තරගාවලියේ ක‍්‍රිඩා කළ ක‍්‍රිඩකයින්ට අමතරව සම්මු අශාන්, නිශාන් පීරිස් ,ජෙහාන් ඩැනියෙන්, කමිදු මෙන්ඩිස් වැනි නවක ක‍්‍රිඩකයින් මෙම සංචිතයට කැදවා ඇති අතර සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග මෙම සංචිතයට ඇතුළත් කර නැත.

ශ‍්‍රී ලංකා කන්ඩායම සැප්තැම්බර් මස 15වැනිදා බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ඩුබායි ජාතයන්තර ක‍්‍රිඩාපිටියේදී තරග වැදීමට නියමිතව ඇත. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙම මූලික සංචිතය සම්බන්ධයෙන් නිල වශයෙන් නිවෙදනයක් කර නොමැත.

එම වෙබ් අඩවිය වාර්තා කර ඇති මූලික සංචිතය..

Thisara Perera, Upul Tharanga, Danushka Gunathilaka, Kusal Mendis, Dinesh Chandimal, Angelo Mathews, Kusal Perera, Asela Gunaratne, Niroshan Dickwella, Sadeera Samarawickrama, Suranga Lakmal, Nuwan Pradeep, Dasun Shanaka, Lahiru Gamage, Vishwa Fernando, Dushmantha Chameera, Shehan Madushanka, Lahiru Kumara, Akila Dananjaya, Jeffrey Vandersay, Amila Aponso, Lakshan Sadakan, Nishan Peiris, Kamindu Mendis, Charith Asalanka, Jehan Daniel, Shammu Ashan, Dimuth Karunaratne, Dhananjaya de Silva, Asitha Fernando, Chamika Karunaratne.

No comments:

Post a Comment

Post Bottom Ad