අන්තර්ජාතික ක‍්‍රිකට් ආයතනයේ නිල ෆේස්බුක් පිටුවෙහි මීළග Cover Photo එක වෙනුවෙන් කුමන පින්තූරය යොදා ගත යුතුද යන්න ෆේස්බුක් මතවිමසුමක් අරඹා තිබේ.
ඒ සදහා ඊයේ දිනයෙදි ඉන්දියානු කණ්ඩායම ඉනිමකින් පරාජය කළ එංගලන්ත කණ්ඩායමේ සහ අප‍්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් විශිෂ්ට ජයක් හිිමිකරගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පින්තූර යොදාගෙන ඇත. එක් දිනකට පමණක් සිමා කර ඇති එම මත විමසුමේහි මේ වන ශ‍්‍රී ලංකා පිල ඉදිරියෙන් පසුවෙයි.
ඒ සදහා ජන්දය භාවිතා කිරීමට මෙතනින් පිවිසෙන්න.
Tuesday, August 14, 2018
අයි.සී.සී නිල ෆේස්බුක් පිටුව ‘සිංහයන්ගෙන්’ සැරසීමට අවස්ථාවක්..ජන්දය දෙන්න මෙතැනින්..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment