පොලිසියට හසුවූ A/L සිසුවාගේ ෆොන් එකේ මවගෙන් සොරාගත් බ්ලු ෆිල්ම් 300 දැක මවට කලන්තෙ දාලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 7, 2018

පොලිසියට හසුවූ A/L සිසුවාගේ ෆොන් එකේ මවගෙන් සොරාගත් බ්ලු ෆිල්ම් 300 දැක මවට කලන්තෙ දාලා

https://www.gossiplankanews.com/2018/08/al-300-blue-films-police.html
පොළොන්නරුවේ මධ්‍ය මහා විද්‍යාලයක උසස් පෙළ ඉගෙනුම් ලබන සිසුවකු ළඟ තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයක නිල් චිත්‍රපට 300ක් තිබූ බව සිදුකළ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. මෙම විදුහලේ ගුරු මණ්ඩලයේ කිහිපදෙනකු
විසින් මෙම සිසුවාගේ දුරකථනය සිය භාරයට ගෙන පරික්ෂා කිරීමේදී මෙම නිල් චිත්‍රපට දැකගන්නට ලැබී තිබේ.  මේ සම්බන්ධයෙන් විමසීමට මවුපියන් පාසලට කැඳවූ විට සිසුවාගේ මව පාසලට පැමිණ තිබේ.

මගේ පුතා හරිම කීකරුයි. මේ වාගේ ඒවා කරන්නේ නැතැයි ගුරුවරුන්ට

පැවැසීමෙන් පසුව දුරකථනයේ ඇති නිල් චිත්‍රපට දර්ශන පෙන්වා තිබේ. එම දර්ශන බලනවාත් සමඟ සිහි විසඥ වූ මවට ප්‍රකෘති සිහිය ලබාදීමට බලවත් උත්සාහයක් දරා බැරි තැන ප්‍රතිකාර ලබාදීමට පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.රෝහලේ හෙද කාර්ය මණ්ඩලය මෙම සිද්ධිය ගැන රෝහල් පොලිසියට පැමිණිලි කර තිබේ.

පසුව ප්‍රකෘති සිහිය ලබා සිටි මෙම මවගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ තමන්ගේ දුරකථනයෙන් තම පුතා නිල් චිත්‍රපට ලබාගෙන ඇති බවයි. රෝහල් පොලිසියේ නිලධාරීන් මෙම සිසුවා සහ මව පොලිසියේ උසස් නිලධාරියකු වෙත ඉදිරිපත් කොට දැඩි ලෙස අවවාද කොට නිදහස් කර යවා තිබේ. නිල් චිත්‍රපට ඇතුළත් මෙමරි කාඩ්පත පොලිස් භාරයට ගනු ලැබීය.

තොරතුරු - පොළොන්නරුවේ ගාමිණී

No comments:

Post a Comment

Post Bottom Ad