මෛත්‍රී රෝමයේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 15, 2018

මෛත්‍රී රෝමයේ

හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සදහා සහභාගිවීමට රෝමය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රෝමයේ ෆියුමිසිනෝ (Fiumicino) ගුවන් තොටුපොළ වෙත ළගා විය.
ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලය වෙත පැමිණ සිටි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල
මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරින් විසින් එහිදී ජනාධිපතිතුමාව මහත් හරසරින් පිළිගන්නා ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad