ප්‍රියංකා චොප්රා ඇමරිකානු ළාබාල ගායක නික් සමග පෙම් පළහිලව්වක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 12, 2018

ප්‍රියංකා චොප්රා ඇමරිකානු ළාබාල ගායක නික් සමග පෙම් පළහිලව්වක



බොලිවුඩයේ ප්‍රකට නිළියක හා ජාත්‍යන්තර රූ රැජිණියක වන ප්‍රියංකා චොප්රා මේ වනවිට ඇමරිකානු
හොලිවුඩයේ නැගී එන

නිලියක හා ගායිකාවක ලෙස ප්‍රකට වී තිබේ. එහ් අතරවාරයේ ඇය ගැන අලුතින්ම පැතිර යන කතාව වන්නේ නික් ජොනස් නමැති ගායකයා සමග ඇය හාදවී ඇති බවයි.
ඊයේ 11 පැවති නික්ගේ ඥාති මංගල උත්සවයකදී මෙම රහස හෙළිවූ බවත් ප්‍රියංකා නික් කමග පෙම්වතුන් ලෙස එයට එක්වූ බවත් එක්වූ බවත් මාධ්‍ය සඳහන් කරයි.
35 හැවිරිදි වියේ පසුවන ප්‍රියංකා සමග හාදවූ මෙම ගායකයාගේ වයස 25 කි..
මේ සමග පළවන්නේ ප්‍රියංකා හා නික් එක්ව  ලබාගත් ඡායාරූප කිහිපයකි.







No comments:

Post a Comment

Post Bottom Ad