ලයිසන් කැන්සල්වූ රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියදුරු බලපත්‍රයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 19, 2018

ලයිසන් කැන්සල්වූ රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියදුරු බලපත්‍රයක්

නොසැළකිලිමත් රිය ධාවනයෙන් අනතුරක් සිදු කිරිමට අදාළව අධිකරණය මගින්  මාස තුනකට අධික
කාලයක් රියදුරු බලපත්‍රය

අත්හිටුවා සිටින රමිත් රඹුක්වැල්ල මහතාට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නාරහේන්පිට පොලිසියට නියෝගයක් නිකුත් කළේය.

2018.03.18 වැනිදා රාජ්‍ය සේවා කොමිසන් සභාව අසලදී මෝටර් රථයක් ධාවනය කර රිය අනතුරක් සිදු කළැයි රමිත් රඹුක්වැල්ල මහතාට චෝදනා 4 ක් යටතේ නාරහේන්පිට පොලිසිය අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad