යශෝධ රංගේබණ්ඩාරට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 14, 2018

යශෝධ රංගේබණ්ඩාරට ඇප

Screen Shot 2018-06-08 at 2.14.49 PM

බීමතින් කැබ් රථයක් පදවාගෙන ගොස් හලාවත බංගදෙණිය කොට්ටපිටියේ නිවසකට අලාභ හානි සිදු කිරීමේ චෝදනාවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි යශෝධ රංගේ බණ්ඩාර මහතා රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හලාවත මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නියෝග කළේය. යශෝධ රංගේ බණ්ඩාර මහතා  රාජ්‍ය අමති පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයාය. නඩුව අවසන් වන තෙක් ඔහුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad