ආණ්ඩුව බාරගන්නැයි ජනතාව මට නිතර කියනවා - මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 4, 2018

ආණ්ඩුව බාරගන්නැයි ජනතාව මට නිතර කියනවා - මහින්ද


   ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 16 දෙනා සමග එක්ව ආණ්ඩු විරෝධී සියලු බලවේග ඒකරාශී කර
ගනිමින් මහ

මැතිවරණයක් දිනා ගැනීමට කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සමග පෙරේදා (2) පැවැති සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.

“මේ ආණ්ඩුව කැබිනට් එකේ ඔළු ගෙඩි මාරු කරමින් එක් එක්කෙනා සතුටු කරල ආණ්ඩුවේ බලය රැක ගන්නයි හදන්නෙ. රටේ ජනතාවගේ ප්‍රශ්න ඔවුන් සම්පුර්ණයෙන්ම අමතක කරලා. මේ රජයට මොන දේ කරලවත් ඉදිරියට යන්න බෑ. ජනතාව අපි යන යන තැනදී ආණ්ඩුව බාර ගන්න කියනවා. දැන් ජනතාවටත් පක්ෂ  බේදයෙන් තොරව ආණ්ඩුව එපා වෙලා යැයිද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad