මුන්දලම වෙරළතීරයේ විශාල කොණ්ඩ රාජාලියෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 2, 2018

මුන්දලම වෙරළතීරයේ විශාල කොණ්ඩ රාජාලියෙක්


මුන්දලම - මුක්කුතොඩුවාව වෙරළ තීරයේ සිටි කිසියම් ආබාධයකට ලක් වූ විශාල ප්‍රමාණයේ රාජාලියෙකු
ගම්වාසීන් විසින්

අල්ලාගෙන පුත්තලම කරුවලගස් වැව වනජීවී නිලධාරින්ට බාරදීමට කටයුතු කර තිබේ. පියාපත් වලට දැඩි ලෙස හානි සිදු වී තිබූ මෙම රාජාලියා කොණ්ඩ රාජාලි වර්ගයට අයත් බව වනජීවී නිලධාරීහු පවසති.

 මෙසේ ආබාධයට ලක්ව සිටි රාජාලියාට පියඹා යා නොහැකි හේතුවෙන් තබ්බෝව වන රක්ෂිතයට මුදාහැරීම අවදානම් නිසා ප්‍රතිකාර ලබාදීම සඳහා 5 පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයට බාරදීමට කරුවලගස්වැව වනජීවී නිලධාරින් කටයුතු කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad