මහ වැස්සෙන් බදුල්ලට අලුත් දිය ඇලි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 15, 2018

මහ වැස්සෙන් බදුල්ලට අලුත් දිය ඇලි


  මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයට පවතින වැසි හේතුවෙන් හපුතලේ බෙරගල මාර්ගයේ හපුතලේ කදෙන් විශාල ජල ධාරා මාර්ගයට වැටෙමින් තිබේ.
 

මෙලෙස දිය ඇලි කීපයකින්ම නිර්මාණය  වී ඇති අතර එවැනි දිය ඇලි කීපයක් කැමරාවේ මෙසේ සටහන් විය. මෙම මාර්ගයේ අධික මීදුම් තත්වයක්ද සවස් කාලයේ පවතින බැවින් ප්‍රවේශමෙන් මාර්ගයේ ගමන් කරන ලෙසද පොලීසිය ඉල්ලා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad