ඇපල් අයිෆෝන්වල ලෙඩක් නිසා තාක්ෂණික පසුබෑමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 7, 2018

ඇපල් අයිෆෝන්වල ලෙඩක් නිසා තාක්ෂණික පසුබෑමක්


ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන ජංගම දුරකථන සන්නාමයක් වන ඇපල් අයිෆොන්හි මෑතක නිකුත් කළ
දුරකථනවල තාක්ෂණික ගැටලුවක්

හේතුවෙන් එහි ඉදිරිගමන පිළිබඳ පාරිභෝගිකයින් කණස්සල්ලට පත්ව ඇති බව ලෝක ප්‍රකට ෆොබ්ස් සඟරාවේ වාර්තාවක් පළව තිබේ. iOS 11.3 හා iOS 11.3.1 මෙහෙයුම් පද්ධති යටතේ නිකුත්ව ඇති iPhone 7 and හා 7 Plus දුරකථනවල ෆේස් ටයිම් මෘදුකාංගය භාවිත කරන අතරවාරයේ සාමාන්‍ය දුර ඇමතුම් ලැබුණ විට මයික්‍රෆෝනය ඇමතුමට ක්‍රියා  නොකිරීමත් කථාකරන දේවල් ෆෙස්ටයිම් ඇමතුම වෙත යොමුවීමත් මෙම දෝෂයයි.
Reddit, Twitter,  හා ඇපල් සමාගමේ forum වෙතත් MacRumors නමැත් වෙබ් අඩවියෙනුත් මේ සම්බන්ධ පැමිණිලි වාර්තා කර තිබෙන නමුත් තවම ඇපල් සමාගම දෝෂය නිරාකරණය කර නැති බව කියැවේ.

No comments:

Post a Comment

Post Bottom Ad