‘හමුදාව උතුරේ සමූල ඝාතනයක් කලා..’ සන්ධාන මන්ත‍්‍රීනී ලසන්ති ලක්මිණි කියයි.. සමාජ ජාලා යුද ප‍්‍රකාශ කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 20, 2018

‘හමුදාව උතුරේ සමූල ඝාතනයක් කලා..’ සන්ධාන මන්ත‍්‍රීනී ලසන්ති ලක්මිණි කියයි.. සමාජ ජාලා යුද ප‍්‍රකාශ කරයි..

කොටි සංවිධානය සමගින් උතුරේ යුද්දය පැවති සමයේදී හමුදාව අතරනි සමූල ඝාතනයක් සිදු වූයේ යයි ඇඹිළිපිටිය නගර සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීනී ලසන්ති ලක්මිණි පවසයි.

නගර සභාවේ සභාවාරය අමතමින් ඇය මෙම අදහස් පල කල අතර ඊට එහි සිටි සභිකයන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. නගරාධිපතිවරයාද අදහස් පල කරන ලන්නේ මන්ත‍්‍රීවරියගේ මතය විවේචනය කරමිනි. ඇයගේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාලාවලින් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

No comments:

Post a Comment

Post Bottom Ad