කොළඹ මහනගර සභාවේ බල්ලො මරණ දැන්වීම වැරදීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 17, 2018

කොළඹ මහනගර සභාවේ බල්ලො මරණ දැන්වීම වැරදීමක්


කොළඹ මහ නගර සභාවේ බල්ලන් අල්ලන්නා හා බල්ලන් විනාශ කරන්නා යන ශිර්ෂ යටතේ  පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ පුවත්පත් දැන්වීම වැරදීමක් බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය

පවසා තිබේ.
 ඔටාරා ගුණවර්ධන මහත්මියගේ  සුරතල් සතුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන එම්බාර්ක් ආයතනය මෙම දැන්වීම සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු ලෙස ඇය එසේ කියා ඇතැයි එම ෆේස් බුක් පිටුවේ සඳහනක දැක්වේ.
නගර සභාවේ සුනඛයින් විනාශ කිරීමේ ක්‍රියාවලිය සත්ව හිංසනය හා ඈඳාගෙන සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වූ පසු මෙම පිළිතුර පළව තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad