මහින්දට මෛත්‍රීට ඇස් තැබූ නීති පීඨ වසන්ත උදානය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 3, 2018

මහින්දට මෛත්‍රීට ඇස් තැබූ නීති පීඨ වසන්ත උදානය


සුගිය සිංහල අවුරුදු උත්සවය නිමිති කොට පවත්වන්නට යෙදුණු ‘නීති පීඨ වසන්ත උදානය ‘ නමැති උත්සවයකදී අලියාට ඇස තැබීම තරගය නවීකරණය කර මහින්දට ඇස තැබීම හා මෛත්‍රීට ඇස තැබීමේ
නව තරගයක් හඳුන්වා දී තිබීණි.

ඒ සම්බන්ධ ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩ් කථාබහකට ලක්වෙමින් හුවමාරුවෙමින් පවතී. පහත පළවන්නේ ඒවාය.






No comments:

Post a Comment

Post Bottom Ad