දෙවෙනි ඉනිමේ රවී ප්‍රනාන්දු මිනී පෙට්ටියේදී හුස්ම ගනී (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 4, 2018

දෙවෙනි ඉනිමේ රවී ප්‍රනාන්දු මිනී පෙට්ටියේදී හුස්ම ගනී (වීඩියෝ)

මේ දිනවල රූපවාහිනියේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවෙනි ඉනිමේ ප්‍රධාන චරිතයක් අභාවයට පත්වීම මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයට ලක්වූ සංසිද්ධියක් බවට පත්ව ඇත. රවි ප්‍රනාන්දු චරිතය ඉවත්කිරීම පසුපස ආරංචි ගැනද විවිධ කටකතා නිර්මාණය විය. මේ අතරවාරයේ
මේ දිනවල

එම පුද්ගලයාගේ මළ ගෙදර දර්ශන වලින් කතාව ඇදී යන අතර පෙරේදා විකාශයවූ කතාංගයේදී එම දේහය අසළ සිට රවීගේ පෙරබිරිය හා වත්මන් බිරිය අතර ආරවුලක් විකාශය විය. එම අවස්ථාවේ තත්පර කිහිපයකට රවීගේ දේහය පාද පිහිටි අන්තයෙන් රූප තිරයේ පෙන්වද්දී එම නිරූපණය පිණිස සිටි පුද්ගලයා හුස්මගන්නා ආකාරය දර්ශනය විය. මෙය ටෙලිනාට්‍ය රූගත කිරීම අතර අත්වැරදීමක් විය යුතුය.
පහත පළවන්නේ එම ජවනිකාවයි.

No comments:

Post a Comment

Post Bottom Ad