ඇමති මණ්ඩල සංශෝධනයේ රසවත් හොඳම කෑල්ල තව දින 2 කින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 1, 2018

ඇමති මණ්ඩල සංශෝධනයේ රසවත් හොඳම කෑල්ල තව දින 2 කින්


ද (1) දින සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඇමති ධූර 17 ක වෙනස්කම් පමණක් සිදුවූ අතර ඉතිරි වෙනස්කම් සහ නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධූරවල වෙනස්කම් ලබන බ්‍රහස්පතින්දා සිදුවනු ඇති බවට වාර්තා පළවේ.
අභ්‍යන්තර ආරංචි වාර්තා කරන ආකාරයට එදින හිටපු ඇමති රවී කරුණානායකටද
ඇමති ධූරයක් හිමිවන්නට නියමිතය.
 මේ අතර,

පසුගිය මැතිවරණ වලදී තම බල ප්‍රදේශයන් හි ජයග්‍රහණ අත්කර දුන් එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්කිරීමටද සාකච්ඡා වී ඇත. මාතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට හා එස්. එම්. මරික්කාර් හා මුජිබර් රහුමාන් යන කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතත් නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට හා මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා යලි පත් කිරීමට ද නියමිත බවට ආරංචි පළවේ.

No comments:

Post a Comment

Post Bottom Ad