නිබසඳගේ වෙඩින් එකේදී 16 කල්ලිය මෛත්‍රී සමග සිනා කතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 9, 2018

නිබසඳගේ වෙඩින් එකේදී 16 කල්ලිය මෛත්‍රී සමග සිනා කතා

http://www.gossiplankanews.com/2018/05/16-nibasanda-wedding-slfp.html
සුගිය 7දා කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවති හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ බාල පුතු නිබසඳගේ මංගල්‍ය උත්සවය කොළඹ පැවතෙද්දී ජනපති මෛත්‍රීපාල මැයි දිනයට ගොස් සිටියේ මඩකලපුවේය. විවාහයේ අත්සන තැබීමට ජනපතිවරයාට
හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත කල් ඇතිව ආරාධනා කර තිබුණ නමුත් ජනපතිවරයාට නැකත වේලාවට එන්නට තරමක් ප්‍රමාද විය. මේ හේතුවෙන් නියමිත වේලාවේ ගෝඨාභය රාජපක්ෂ අත්සන යොදා විවාහය සිදු කළ අතර ජනපතිගේ අත්සන ඔහු පැමිණි පසුව ලබාගන්නා ලදි.

මෙම විවාහ උත්සවයට හිටපු ඇමති ලක්ෂ්මන් යාපාද නියෝජනය කරන ශ්‍රීලනිප 16 කල්ලිය ලෙස හඳුන්වන පිරිස එක්ව සිටි අතර ජනපතිවරයා අසුන් ගත්තේද ඔවුන් සමගය. කිසිදු ගැටලුවකින් තොරව ඔවුන් ජනපති හා සුහද පිළිසඳරේ යෙදුනේ, ඉන් පැය කිහිපයකට පසු 8 වනදා ආණ්ඩුව හැර විපක්ෂයට යාමට ඔවුන් තීරණය කර තිබියදීය.














http://www.gallery.gossiplankanews.com/wedding/nibasanda-yapa-abeywardane-wedding.html
Pix By -Suren Abeysundara, Poru & Flowers - 2 nd Chance ( sumal) ,Wedding Planner- Lasantha ( siritha)

No comments:

Post a Comment

Post Bottom Ad