ශ්‍රීලනිප යේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 18, 2018

ශ්‍රීලනිප යේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා හෙළි කරයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට සුදුසුම පුද්ගලයා
මෛත්‍රීපාල සිරිසේන මහතා

බවත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂයේ සියලු දෙනා එක් පවුලක් ලෙස කටයුතු කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad