අධික වැසි මැද නාවලපිටිය නගරය ජලයෙන් යටවුණ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 29, 2018

අධික වැසි මැද නාවලපිටිය නගරය ජලයෙන් යටවුණ හැටි

http://www.gossiplankanews.com/2018/04/nawalapitiya-flood.html
ධික වර්ෂාවත් සමඟ ජලයෙන් යටවීම හේතුවෙන් නාවලපිටිය නගරය හරහා දිවෙන ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙයි.
නාවලපිටිය නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට සිට
පොලීසිය දක්වා කොටසක් මෙලෙස ජලයෙන් යටවී ඇති අයුරු ඉරිදා දහවල් ලබාගත් ඡායාරූප මේ සමග දැක්වේ.

ඇතැම් ස්ථානවල මාර්ගය අඩි 02ක් දක්වා ජලයෙන් යටවී ඇත.
නාවලපිටිය නගරයේ වැසි ජලය බැසයාම සඳහා පවතින කාණු පද්ධතිය අවහිරවීම මෙම තත්ත්වයට හේතුව බවටද වාර්තා පළව තිබේ.





No comments:

Post a Comment

Post Bottom Ad