අවුරුද්දට ඒකාබද්ධයේ අය පවුල් පිටින් මහින්දගේ තංගල්ල නිවසේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 14, 2018

අවුරුද්දට ඒකාබද්ධයේ අය පවුල් පිටින් මහින්දගේ තංගල්ල නිවසේ


අවුරුද්දට ඒකාබද්ධයේ අය
පවුල් පිටින් මහින්දගේ තංගල්ල නිවසේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවුරුදු සුබපැතුම් පිරිනැමිමට හා හිටපු ජනාධිපතිවරයා සමග අවුරුදු චාරිත්‍ර පැවැත්විමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 52 දෙනා අද (14) රාජපක්ෂ මහතාගේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවෙසට පිටත්ව
ගොස් තිබේ.
හිටපු ජනාධිපතිවරයාට සුබ පැතීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බුලත් අත් හා

තෑගි බෝගද රැගෙන  මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ද සමග  සහභාගිවීමට ගොස් තිබේ.







No comments:

Post a Comment

Post Bottom Ad