ඇස් දෙකෙන් ඉඟිකර ලොවක් වසඟයට ගත් ප්‍රියා ඡායාරූපයක් නිසා අසීරුතාවයට..! ප්‍රසිද්ධ වූ ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 2, 2018

ඇස් දෙකෙන් ඉඟිකර ලොවක් වසඟයට ගත් ප්‍රියා ඡායාරූපයක් නිසා අසීරුතාවයට..! ප්‍රසිද්ධ වූ ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න..!



එක රැයකින් ලොවක් වසඟයට ගත් ප්‍රියා ප්‍රකාශ් ගැන නැවතත් කතාබහක් ඇතිවී තිබෙනවා. ඒ ඇයගේ යැයි පැවසෙන නිරුවත් ඡායාරූපයක් විදෙස් වෙබ් අඩවියක් හරහා අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වීමත් සමඟයි. Oru Adaar Love  චිත්‍රපටයේ එන Manikya Malaraya Poovi ගීතයේ රූප රචනය නිසා එක රැයක් තුල ලෝකයක් වසඟ කල ඇයගේ ඡායාරූප සහ වීඩියෝ විශාල ප්‍රමාණයක් පසුගිය කාලය පුරාවටම අන්තර්ජාලය හරහා හුවමාරු වුනා.
කෙසේ වෙතත් ඇයගේ යැයි පවසමින් හුවමාරුවන මෙම ඡායාරූපය සංස්කරණය කරන ලද එකක් බව පැහැදිලිව දක්නට ලැබෙන අතර මෙම ව්‍යාජ ඡායාරූපය බොහෝ දෙනා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි වාර්තා වන්නේ.
එසේම මෙම සිදුවීම් අතරතුර ඇය රංගනයෙන් දායක වන  Oru Adaar Love චිත්‍රපටය හෙට (03) තිරගතවීමට නියමිතව තිබෙනවා.
අදාල ඡායාරූපය පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad