ජැකලීන් පල්ලි යයි.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 19, 2018

ජැකලීන් පල්ලි යයි....


බොලිවුඩ් සුපිරි තරුවක හා ශ්‍රී ලංකාවේ හිටපු රෑ රැජිනක ද වන ජැකලීන් ෆර්ඩිනැන්ඩස් මේ දිනවල අබුඩාබියේ සංචාරයක නිරත වනවා.
ඒ රෙමෝ ඩී සූසා විසින් අඅධ්‍යක්ෂණය කරන 'රේස් - 3' චිත්‍රපටයේ සටන් ජවනිකා කිහිපයක් රෑගත කිරීම සදහායි.ජැකලීන් සමග මෙහි රගන ප්‍රධාන නළුවා වන්නේ බොලිවුඩ් සුපිරි තාරකාවක වන සල්මාන් ඛාන්ය.
ජැක්ලීන් සිය අබුඩාබි සංචාරයේදී එහි පිහිටි පූජනීය මුස්ලිම් දේවස්ථානය වන ෂෙයික් සෙයීද් ප්‍රධාන මුස්ලිම් පල්ලිය වෙත යෑමට අමතක කර නැහැ.
ඇය එම ශුද්ධ භූමිය තුලදී ඡාරෑපයක් රැගෙන එය ඇයගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමට එක් කිරීම නිසා එය බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad