හමුදා ප්‍රධානීන් දොට්ට දමයි – හමුදා මාණ්ඩලික ප්‍රධානියාටත් පයින් ගසයි.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 1, 2018

හමුදා ප්‍රධානීන් දොට්ට දමයි – හමුදා මාණ්ඩලික ප්‍රධානියාටත් පයින් ගසයි....


සල්මාන් රජු විසින් සෞදි අරාබියේ මුල් පෙලේ හමුදා ප්‍රධානීන් තනතුරු වලින් ඉවත් කර තිබේ.
පෙරේදා (26) රාත්‍රියේ නිකුත් කළ රාජකීය ආඥාවක් මගින් මෙලෙස ඉවත් කළ ප්‍රධානීන් අතර, සෞදි හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා ද සිටින බව සඳහන් වේ.
සෞදි පාබල හමුදාවල සහ ගුවන් ආරක්ෂක හමුදාවල ප්‍රධානීන් ද සල්මාන් රජු විසින් ඉවත් කළ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
සෞදි ආරක්ෂක අමාත්‍යවරයා ද වන ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මෙම වෙනස්කම් වලට මූලිකත්වය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දේ.

No comments:

Post a Comment

Post Bottom Ad