වයස 99යි - නව පිහිණුම් ලෝක වාර්තාවක්.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 2, 2018

වයස 99යි - නව පිහිණුම් ලෝක වාර්තාවක්....


99 හැවිරිදි ඔස්ට්‍රේලියානු පිහිණුම් ක්‍රීඩකයෙකු නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඒ, ඔහුගේ වයස් ඛාණ්ඩයේ මීටර් 50 නිදහස් ආර තරග ඉසව්වේ ක්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම කාලය වාර්තා කරමින්.
ජෝර්ජ් කොරෝනිස් නම් අදාළ ක්‍රීඩකයා තත්ත්පර 56.12 කාලයකින් තරගය නිම කර ඇති බව සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad