දෂ්ඨ කරපු නයාගෙන් පළිගන්න මිනිස්සු දැකලා තියෙනවද? - VIDEO - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 28, 2018

දෂ්ඨ කරපු නයාගෙන් පළිගන්න මිනිස්සු දැකලා තියෙනවද? - VIDEO


මිනිසෙක් විසින් දැවැන්ත නාගයෙකුගේ හිස කඩාගෙන සපාකෑ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශවලින්.
මෙලෙස දැවැන්ත නාගයෙකුගේ හිස කඩාගෙන ඇත්තේ එම ප්‍රදේශයේ ගොවියෙක් බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
සර්පයාගෙන් පළිගැනීමට සිතා තමන් මෙසේ කළ බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.
ඒ අනුව ප්‍රථමයෙන් මෙම පුද්ගලයා විසින් සර්පයා සපා කෑමට උත්සාහ කර තිබෙනවා. එහිදී සර්පයා විසින් ඔහුගේ මුඛයට දෂ්ඨ කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
එම අවස්ථාවේ අදාළ පුද්ගලයා විසින් එම සර්පයාගේ හිස කඩා සපාකෑම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සුළු මොහොතක් එම පුද්ගලයා සිහිමුර්ජා වී සිට ඇති අතර පසුව පියවි සිහියට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ඔහුට ජීවිත හානියක් නොමැති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad