විදුහල්පති නායකත්ව පුහුණුකිරීම් වැඩසටහන නවතා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 21, 2018

විදුහල්පති නායකත්ව පුහුණුකිරීම් වැඩසටහන නවතා දමයි

පසුගියදා අරට කම්පාවට පත් කරමින් නායකත්ව පුහුණුව අතරතුර ලණුවක් කඩා වැටී මියගිය හම්බන්තොට
සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය

සම්බන්ධ සිද්ධියෙන් පසු විදුහල්පති නායකත්ව පුහුණුකිරීම් වැඩසටහන් සියල්ල නවතා දමන්නට අධ්‍යාපන ඇමතිවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
මෙම සිදුවීම ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙම වැඩසටහන් ක්‍රමය තුළ පවතින අවදානම  අවමකිරීම හා පහසුකම් පිළිබඳ ප්‍රමිතියක් පිහිටුවීමෙන් පසු පමණක් නැවත එම වැඩසටහන් පෙළ ඇරඹිය යුතු යයිද ඇමතිවරයා දන්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad