මේ දිනවල අව්වෙන් ඇස් වලට අනතුරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 23, 2018

මේ දිනවල අව්වෙන් ඇස් වලට අනතුරක්


හැකි සෑමදෙනාම දහවල් කාලයේ අව්වට නිරාවරනය වන විට අව්කණ්නාඩි පළඳින ලෙස අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා.
ඒ දිවයින පුරා මේ දිනවල පවතින අධික හිරු රශ්මිය හේතුවෙන්.
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ඕසොන් ස්ථරය කඩතොලු වීම සීග්‍රෙයන් ඉහල ගොස් තිබීම හේතුවෙන් හිරු එළියේ පවතින පාරජම්බුල කිරණ ‍පොළොවට එක එල්ලේම පතිත වීම මගින් ඇස්වල යම් යම් අනතුරුදායක තත්ත්වයන් මතුව හැකි බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad