ඇස් ගහන කෙල්ලට සකර්බර්ග්ටත් වැඩිය ෆෑන්ස් ලා! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 22, 2018

ඇස් ගහන කෙල්ලට සකර්බර්ග්ටත් වැඩිය ෆෑන්ස් ලා!

feature-top

මලයාලම් නිළියක් වන ඇය නමින් ප්‍රියා ප්‍රකාශ් වාරියර් වුවත්, ඇයව වැඩිදෙනෙකු හඳුනන්නේ ‘ඇස් ගහන කෙල්ල’ ලෙසයි.

ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ’ඕරු ආදර් ලව්’ නම් චිත්‍රපටයේ ‘මාණික්‍ය මලරාය පූවි’ ගීතය පසුගියදා එළිදැක්වීමත් සමග ඇය ලොවපුරා ජනප්‍රියත්වයට පත්වූවාය.

ඇය කෙතරම් ජනප්‍රියත්වයට පත්වූවාදැයි පැවසුවහොත් ඉන්ස්ටර්ග්‍රෑම් හි ඇගේ අනුගාමිකයන් මිලියන 4.5ක් දක්වා වර්ධනය විය. ෆේස්බුක් නිර්මාතෘ - මාක් සකර්බර්ග් හට ඇත්තේ ද ඉන්ස්ටර්ග්‍රෑම් මිලියන 4ක් පමණි.

ප්‍රියා සමග අතිජනප්‍රිය වූ ‘මාණික්‍ය මලරාය පූවි’ ගීතය පහතින් 

(under the courtesy of srilankamirror.lk news web)

No comments:

Post a Comment

Post Bottom Ad