අගමැති වෙනස් වෙන්නේ නෑ – වෙන්නේ කැබිනට් සංශෝධනයක් - රාජිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 15, 2018

අගමැති වෙනස් වෙන්නේ නෑ – වෙන්නේ කැබිනට් සංශෝධනයක් - රාජිත

අග්‍රාමාත්‍යධුරයේ තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත
සේනාරත්න මහතා පැවැසීය. මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම ඉදිරියේදී කැබිනට් සංශෙෘ්ධනයක් සිදුවන බවත් ඔහු සඳහන් කළේය.


යහපාලන ආණ්ඩුවට අකමැති ඕනෑම පුද්ගලයෙකුට ආණ්ඩුවෙන් ඉවත්විය හැකි බවත් දමිළ හා මුස්ලිම් පක්ෂවලින් ලැබෙන සහයෝගය අනුව ඉදිරි වසර දෙක තුළත් යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad