2018 උසස් පෙළ අයදුම්පත් භාගැනීමේ අනිද්දායින් අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 21, 2018

2018 උසස් පෙළ අයදුම්පත් භාගැනීමේ අනිද්දායින් අවසන්


2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කලය අනිද්දා දිනයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරු මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින්ද, පෙබරවාරි 23 දින හෝ ඊට පෙර විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

එදිනට පසු යොමු කරන අයදුම්පත් කිසිඳු හේතුවක් මත බාර නොගන්නා බව සඳහන්

No comments:

Post a Comment

Post Bottom Ad