තරුණ පරපුර අතර දැඩි වශයෙන් කතාබහකට ලක්වන ඉරාජ් වීරරත්න තම නවතම නිර්මාණය අන්තර්ජාලයට එක් කර තිබෙනවා. විසේ කුරැට්ටා ලෙස එය නම් කර ඇති අතර පසුගිය කාලයේ අන්තර්ජාලයේ කතාබහකට ලක් වුණු මාතෘකා ඇතුලත් කරමින් මෙම නිර්මාණය සිදු කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාලිකාවක් මුදල් ලබා දෙන අකාරය ද මෙයට එක් කර ඇත්තේ පසුගිය කාලයේ ක්‍රිකට් තරුවකගේ සිද්ධියක් සම්බන්ධ කරමින්. එමෙන්ම මිට පෙර කිහිප අවස්ථාවකම ඉරාජ් ඉර නමැති මෙම නාලිකාව සම්බන්ධයෙන් නිර්මාණය සිදු කළා. ඒ එම නාලිකාවේ ගීත මුදලට ප්‍රචාරය කිරීම හේතුවෙන් බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කර සිටියේ.
නවතම නිර්මාණය පහතින් බලන්න,
Wednesday, January 17, 2018
වික්ටර්ගේ කතාවෙන් පසු ඉරාජ් ක්‍රිකට් තරුවගේ වීඩියෝවක් ප්‍රසිද්ධ කරයි ?(VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment