අපේ උන් අලි හොරු.. ආව ගමන් කෙලගෙන කෙලගෙන ගියා..- රන්ජන් ජනපති සමග එක් වෙයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

අපේ උන් අලි හොරු.. ආව ගමන් කෙලගෙන කෙලගෙන ගියා..- රන්ජන් ජනපති සමග එක් වෙයි..[Video]

අපේ එවුනුත් ලේසි නෑ. අවුරුදු විස්සක් හිටියේ විපක්‍ෂයෙනෙ. ඒ හන්ද කෙලගෙන කෙලගෙන ගියා. ඒක තමයි ඇත්ත කතාව. මට හෙට ආසනේ නැතිවුණත්, මාව පක්‍ෂයෙන් එලෙවුවත්, බැදුම්කර හොරකමක් සිද්ද වුනා. ඒක තමයි ඇත්ත කතාව.

බොරු කියන්න බෑ. මුඛ පිලිකා එනව. අපේ අයත් හොරකං කලා. ඒක තමයි ඇත්ත. එතකොට ඒ හොරු අල්ලන එක මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ යුතුකමක්. ඡන්ද පොරොන්දුවක්. ජනාධිපති කොමිසමක් දාල ඒ හොරු අල්ලන්න අද මූලික පියවර අරන් තියෙනව. මම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් ඇතුළු සියළු දෙනාගෙන් ඉල්ල හිටින්නෙ මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා ඒක ගැටුම් ඇති කරගන්න අවශ්‍ය නෑ. 

මේ අපේ ජනාධිපති. එතුමා දින්නෙ අපේ ඡන්දවලින්. අපි ඇයි මෛත‍්‍රිපාල ජනාධිපතිතුමාව අර පරණ හොරු ටික ළගට තල්ලු කරන්නෙ. එහෙම කරන්න හොද නෑ’ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මෙම අදහස් පල කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක ජන හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad