පාලම මතින් ඉගිල්ලෙන්න ගිය තරුණයා එතැනම මරුට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

පාලම මතින් ඉගිල්ලෙන්න ගිය තරුණයා එතැනම මරුට (PHOTOS)

කිලිනොච්චිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකු පාලමකින් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම කිලිනොච්චිය, වට්ටකච්චි පාලමෙන අදාල තරුණයා ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.
අදාල තරුණයා අනතුර සිදුවූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ වට්ටකච්චි ගම්මානයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්. යතුරුපැදියේ අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එය පාලමේ ගැටී ඇලට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි කිළිනොච්චිය පොලීසිය පැවසුවේ.
මියගිය තරුණයා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිද්ධිය වූ ස්ථානයේදී පැවත්වීමට නියමිතව තිබූ අතර කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

No comments:

Post a Comment

Post Bottom Ad