ලංකාවේ සුපිරි සෙට් එකක් එකතු වෙලා ටුක් ටුක් එක බෝට්ටුවක් කරලා,වැඩේ සාර්ථකයිලු - ‘‘ඕස්ට්‍රේලියාවට ත්‍රීවීල් එකේ එපා එන්න' මුහුණු පොතත් කැළඹෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 10, 2018

ලංකාවේ සුපිරි සෙට් එකක් එකතු වෙලා ටුක් ටුක් එක බෝට්ටුවක් කරලා,වැඩේ සාර්ථකයිලු - ‘‘ඕස්ට්‍රේලියාවට ත්‍රීවීල් එකේ එපා එන්න' මුහුණු පොතත් කැළඹෙයි (PHOTOS)

ටුක් ටුක්  එහෙමත් නැතිනම් ත්‍රී රෝද  කියන්නේ ලංකාවේ අයට ගොඩක් සමීප වාහනයක්..ඉන්දියාවෙන් එන ටුක් ටුක් වලට අමුතු අමුතු ගැජමැටික් සෙට් කරලා අපේ අය පාරේ යන හැටි අපි ඕන තරම් දකිනවා.
මේත් ඒ වගේ වැඩක්.හැබැයි එසේ මෙසේ වැඩක් නම් නෙමෙයි.ත්‍රී රෝද රථයක් බොට්ටුවක් කරලා කියලා ඇහුවොත් ඔබ පිළිගනීවිද.ඔන්න අපේ අය ඒ වැඩෙත් කරලා.ඒ විතරක් නෙමෙයි මේ වැඩේ සාර්ථකව අත්හදා බලලත් තියනවා කියලයි අපිට ආරංචි වෙන්නේ.මුහුණු පොතේ මේ වැඩේට ඉහළ ප්‍රතිචාරයක් ලැබිලා තිබුණා.මේවා දකින පිටරට ඈයෝ ආය ලංකාවට ත්‍රීවිල් එන එකත් නතර කරයි කියලා ඔවුන් විහිලුවට කියලා තිබුණේ.

No comments:

Post a Comment

Post Bottom Ad