දියණි චතුරිකා ජනාධිපති තාත්තාගේ විරෝධය නොතකයි.. පුංචි දරුපැටවුන්ට මයිලෝ තොගයක් බෙදයි..[Photo] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 24, 2018

දියණි චතුරිකා ජනාධිපති තාත්තාගේ විරෝධය නොතකයි.. පුංචි දරුපැටවුන්ට මයිලෝ තොගයක් බෙදයි..[Photo]

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන මහත්මිය මයිලෝ පැකට්ටු කුඩා දරුවන් වෙන බෙදා දෙන අයුරු දැක්වෙන පින්තූරයක් සමාජ ජාලවන්හි සංසරණය වෙමින් ඇත.

ජනාධිපතිවරයා මයිලෝ පානය සමග දැඩි විරෝධී ආකල්පයක පසුවන අතර පසුගිය දිනෙක ඔහු මයිලෝ පැකැට්ටුවක්ද අතට ගෙන එය පෙන්වමින් එහි අගුණ තත්වයන් කියා පෑවේය. මයිලෝවල අධි සීනා මාත‍්‍රාවක් ඇති බවත් එය සෞඛ්‍යයට දැඩිව අහිතකර බවත් ජනාධිපතිවරයාගේ අදහසයි. කෙසේ වෙතත් මයිලෝ බෙදා හරින සමාගමද ජනාධිපතිවරයාගේ අනතුරු ඇගවීම නොතකමින් සිය නිෂ්පාදනයන් දිගින් දිගටම ප‍්‍රවර්ධනය කරමින් සිටී.

ජනාධිපතිවරයාගේ පෙර ප‍්‍රකාශය මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad